tag:blogger.com,1999:blog-2923704268434192426.post3550664599593763992..comments2023-03-15T15:48:25.123+05:30Comments on රබාගේ ලෝකය: පන් විසි වසරක රිවි වරුණ - රවීන්ද්‍ර බණ්ඩාර ප්රත්යාවලෝකනරබාhttp://www.blogger.com/profile/13689026099808144272noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2923704268434192426.post-26348337471990129742016-08-22T13:39:13.815+05:302016-08-22T13:39:13.815+05:30උඹ තවත් අඩවන්න යන්නෙ බිල්ලෝඋඹ තවත් අඩවන්න යන්නෙ බිල්ලෝරබාhttps://www.blogger.com/profile/13689026099808144272noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-91192242849940858092016-08-22T12:31:57.123+05:302016-08-22T12:31:57.123+05:30රවීගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මෙහි කිසිවක් සදහන් නොකළ...රවීගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මෙහි කිසිවක් සදහන් නොකළේ සිතා මතා මය. එය වෙනම සදහන් කල යුත්තකි. බොහෝ සිසු අරගල සහ විභාගයන් ඇතැම් අවස්ථාවලදී සමපාත වුවද රවී තෝරාගත්තේ අරගලය මිස විභාගය නොවේAnonymoushttps://www.blogger.com/profile/18005161777127370220noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-38406600936761166732016-08-22T04:09:51.599+05:302016-08-22T04:09:51.599+05:30සදාදර මතකයන් සදාදර මතකයන් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-77403366751320244102016-08-20T20:24:28.067+05:302016-08-20T20:24:28.067+05:30එය නම් අපූරු කතාව
// විටෙක ගණිතය විටෙක සංගීතය විටෙ...එය නම් අපූරු කතාව
// විටෙක ගණිතය විටෙක සංගීතය විටෙක දේශපාලනය....
අහෝ ගුරුතුමනි....
ඒ සොදුරු මතකයන් කෙසේ අමතක කරම්ද ?.රබාhttps://www.blogger.com/profile/13689026099808144272noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-35155353460734591312016-08-20T18:03:47.536+05:302016-08-20T18:03:47.536+05:30ගණිතය කියන විෂය මගේ ඔලුවට දාපු විශේෂ පුද්ගලයින් දෙ...ගණිතය කියන විෂය මගේ ඔලුවට දාපු විශේෂ පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමා අමරසිංහ සර්. දහය වසරේ දෙවැනි වරේදී ගණිතයට ලකුණු තිස් ගානක් තියෙද්දී ලබන වාරේ අසූවක් ගන්න පුළුවන් කියල වැළලිලා තිබුන මගේ ගණිත හැකියාව මතු කරලා ගත්ත අපූරු ගුරුතුමෙක් තමයි අමරසිංහ සර්. ඊලගට මට ගණන් පුළුවන් කියල ආපු ත්‍රිල් එකට AL වලටත් ගණිතය තෝරගත්තට අඩුම ගැනේ කැම්පස් යන්න ඕන කියලවත් අරමුණක් තිබුනේ නැති මට පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට යන්න පුළුවන් කියල ඉලක්කයක් දුන්නේ රවී සර්. හෙමීට ඔලුවට බස්සන තියරිය ඕනෑම ගානක් ගොඩ දාගන්න පුළුවන් විදිහට "කොන්ෆිඩන්ස්" හැදුවා වගේම විටින් විට කියන පේරාදෙණි රසකතා "කවදා හරි මම අක්බාර් මාලිගාවේ රජ බොජුන් වළඳනවා මයි" කියන ඇල්ම ඇති කළා. ඔබ දෙපල නොසිටින්නට මම අද ඉංජිනේරුවකු නොවන්නට තිබුනා. upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-43031797505018639342016-08-20T16:39:46.047+05:302016-08-20T16:39:46.047+05:30අද මා තැනත සිටින්නේද , එහි අයිතිකරුවා ඔබය.විටෙක ගණ...අද මා තැනත සිටින්නේද , එහි අයිතිකරුවා ඔබය.විටෙක ගණිතය විටෙක සංගීතය විටෙක දේශපාලනය....
අහෝ ගුරුතුමනි....
ඒ සොදුරු මතකයන් කෙසේ අමතක කරම්ද ?...
දිනූෂ(2007 A/L)Anonymoushttps://www.blogger.com/profile/06081811783960435151noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-31169888585269341422016-08-20T14:47:11.039+05:302016-08-20T14:47:11.039+05:30ස්තුතියි ඔබට
ඇඩෙනවා කවිදු
ඇගයීම් බර වැඩිද මන්දා
සු...ස්තුතියි ඔබට
ඇඩෙනවා කවිදු
ඇගයීම් බර වැඩිද මන්දා
සුනිල් අයියා කීවා වගේ ජීවිතය සුන්දරයි. රබාhttps://www.blogger.com/profile/13689026099808144272noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-9093399468145314502016-08-20T14:09:06.198+05:302016-08-20T14:09:06.198+05:30Respect you guys .....Respect you guys .....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-22830403379812754422016-08-20T12:58:51.253+05:302016-08-20T12:58:51.253+05:30රවී අපි දන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා.. මෙහි ඉන්ද්‍රජ...රවී අපි දන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා.. මෙහි ඉන්ද්‍රජිත් රවී ගැන කියනා දේවල් සියල්ල ගැන 200 % ක් එකඟයි. රවී යනු ඉතා විරල ගනයේ මිනිස් ගුණාංග සහිත කලාතුරකින් හමුවන වර්ගයේ "සැබෑ මිනිසෙකි". Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-83700924932001200332016-08-20T12:22:30.281+05:302016-08-20T12:22:30.281+05:30// අතිශය පෞද්ගලික කාරණාවන් උදෙසා අප විදේශගත වූවද ර...// අතිශය පෞද්ගලික කාරණාවන් උදෙසා අප විදේශගත වූවද රවී කලේ තම ගම හා ප්‍රදේශය ආදරයෙන් වැලඳ ගැනීමය. //

Respect!!!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com