tag:blogger.com,1999:blog-2923704268434192426.post1774659025927942784..comments2023-03-15T15:48:25.123+05:30Comments on රබාගේ ලෝකය: පන්විසි වසරක සූර්ය ප්රභාවක ප්රත්යාවලෝකනයරබාhttp://www.blogger.com/profile/13689026099808144272noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-2923704268434192426.post-59116199796274827842016-09-15T21:26:16.111+05:302016-09-15T21:26:16.111+05:30මමත් ඉන්ජෙක්. ඔහුට වඩා ලාබාල ඉන්ජෙක්.
මගේ සිහිනය ව...මමත් ඉන්ජෙක්. ඔහුට වඩා ලාබාල ඉන්ජෙක්.
මගේ සිහිනය වුනේ ටියුශන් තරුවක් වීම.
නමුත් එය සිතූ තරම් පහසු කටයුත්තක් වුනේ නෑ.
මම එයින් අසමත් වුනා.
සැබෑ හිතවත් මිනිසෙක් වූ ඔහු එයින් ඉහලින්ම සමත් වූ සුපිරි තරුවක්.

මට ඔහු මුනගැසී ඇත්තේ එකම ආයතනයක එකම විශය උගන්වන ගුරුවරුන් ලෙස දෙතුන් වතාවක් වූවත්, ඒ දෙතුන් වතාවේදී මිනිසත්බව පිරුනු ඔහුගේ හිතවත්කම ඇදිනගැනීමට මට ගත වූයේ නිමේශයක් පමනයිIsuru S. Amarasenahttps://www.blogger.com/profile/03722348616193950161noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-67770345336717516012016-09-15T17:48:08.084+05:302016-09-15T17:48:08.084+05:30ඔබ ගැන මුළින් දැනගත් වෙලේ ඉංජෙක් නොවී ටියුෂන්කාරයෙ...ඔබ ගැන මුළින් දැනගත් වෙලේ ඉංජෙක් නොවී ටියුෂන්කාරයෙකු සේ සිටීම ගැන මට කණගාටුවක් මුලින් ඇති වී තිබුණත්, දැන් එය දුරු වුණා.

ඉතාමත්ම සතුටුයි ඔබේ ගමන ගැන.

ජයවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2923704268434192426.post-88728784262636095632016-09-15T16:37:01.514+05:302016-09-15T16:37:01.514+05:30වටිනා මිනිසෙක් ගැන අගනා සටහනක්. ජයවේවා !!!වටිනා මිනිසෙක් ගැන අගනා සටහනක්. ජයවේවා !!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.com